Brainstorm Training Development Strategies For 2025
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ ගරු සභාපති H.A. සත්තාර් මහතාගේ සංකල්පයක් අනුව අධිකාරියේ අරමුණු සහ අභිලාශයන් මුදුන්පමුණුවා ගැනිමේ අරමුණුනින් අධිකාරියේ අධක්ෂකවරුන් , සහකාර අධක්ෂක වරුන් .සහ සියලූම දිස්ත්‍රික් කළමනාකරුවන් උදෙසා Brainstorm Training Development Strategies For 2025 මැයෙන් පුහුණු වැඩමුළුවක් 2024. 12.03 දින කටුබැද්ද කාර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ පැවැත්වින.
අප අධිකාරියේ සභාපති H.S. සත්තාර් මහතා විසින් මේම වැඩමුළුව මෙහෙවු අතර , අධිකාරියේ සියළුම අධක්ෂක වරුන් . සහකාර අධක්ෂක වරුන් සහ දිස්ත්‍රික් කළමනාකරුවන් මේම වැඩමුළුව සදහා සහභාගී විය