Tamil (Sri Lanka)English (United Kingdom)
මුල් පිටුව පුහුණුලාභීන් සඳහා ආයතනික පුහුණුව

ආයතනික පුහුණූව

ආයතනික / මධ්‍යස්ථාන පාදක කරගත් ද්විත්ව පුහුණුව

මෙකී ක්‍රමවේදය හරහා පුහුණූලාභීන් ජාතික මට්ටමේ පුහුණු ආයතන සඳහා ලියාපදිංචි කරගනු ලබන අතර, නොඑසේ නම්, ආධූනිකත්ව පුහුණු මධ්‍යස්ථාන හරහා නිශ්චිත කාලවකවානුවක් තුළ ආයතන ගත පුහුණුව හෝ සේවාස්ථ පුහුණුවක් ලෙස [On - the - Job Training (OJT)] රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ කාර්මික ආයතන මගින් ලබාදේ. එකී ආයතන හෝ පුහුණු මධ්‍යස්ථාන තුළ ප්‍රායෝගික හා න්‍යායික වශයෙන් පුහුණුව ලබාදේ. පුහුණු කාලසීමාව වසරක සිට වසර 04 දක්වා වෙනස්වේ.

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිම් අධිකාරිය පහත සඳහන් කර්මාන්ත සඳහා ආධුනිකයින් පුහුණු කරනු ලබන අතර, ඔවුන් එකී ක්ෂේත්‍රවල වානිජ හා කාර්මික ව්‍යවසායන්හි පුහුණුට අනුයුක්ත කරනු ලබයි.

Automotive Building
Electrical Information Technology
Fish & Fishing Industry Fitting & Fabricating
Gem & Jewelry industry Metal Forming & Machining
Operative Trades
Printing
Painting & Finishing
Rubber & Plastic Products
Shoe & Leather Goods Hotel & Catering
Textile & Garment Industry
Wood Working
Clerical & Allied Nursing & Allied
Electronic & Telecommunication
Office Machinery & Precision Equipment

ජාතික මට්ටමේ පුහුණු ආයතන වශයෙන් IET - කටුනායක, ATI - කටුබැද්ද සහ AETI - ඔරුගොඩවත්ත සෙසු පුහුණු වැඩසටහන් ජාතික ආධුනික්ව හා කාර්මික පුහුණු කිරිම් අධිකාරියේ දිස්ත්‍රික්ක මධ්‍යස්ථාන මගින් පවත්වනු ලබයි. වැඩි විස්තර සඳහා ඔබ ප්‍රදේශයේ දිස්ත්‍රික්ක කාර්යාලය. අමතන්න.

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූලි 10 වෙනි බදාදා, 05:13  
පුහුණුලාභීන් සඳහා
සේවාදායකයින්ට
ලියාපදිංචිය
වෙනත් සේවා
සාමාන්‍ය
සහතික පත් නිරවද්‍යතාව…

වැදගත් සබැදි

ඔක්තෝබර් 2017
බ්‍ර සි සෙ
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4