Tamil (Sri Lanka)English (United Kingdom)

ඉතිහාසය

1971 වසරේ ජාතික ආධුනිකත්ව මණ්ඩලය නමින් ව්‍යවසායකත්ව ආධුනිකත්ව පුහුණූ වැඩසටහන් සඳහා පිහිටුවන ලදී.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගය ඇතිව ආධුනිකත්ව පුහුණු සම්බන්ධව පහත ජයග්‍රහන ලබාගන්නා ලදී.

  • විෂය මාලා සංවර්ධනය
  • පුහුණු වැඩසටහන් සඳහා ප්‍රමිතිය නිර්ණය කිරිම.
  • දුරස්ථ අධ්‍යාපනය
  • අදාල උපදෙස් පිළියෙල කිරිම සහ සැපයීම
  • වෙළඳ හා යෝග්‍යතා සහතික

1981 වසරේදී ආධුනිකත්ව පුහුණු ආයතනය ජර්මන් පෙඩරල් ජනරජයේ ආධාර ඇතිව පිහිටුවන ලදී.

1984 දී කාර්මික පුහුණු ආයතනය එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන සහ ලෝක කම්කරු සංවිධානය සමඟ ඒකාබද්ධව බිහිවිය.

1989 වසරේදී මෝටර් රථ ඉංජිනේරු පුහුණු ආයතනය ජපන් ආධාර ඇතිව පිහිටුවන ලදී.

1990 දී ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය වශයෙන් නම්කරන ලදුව ක්‍රියාත්මක වේ. 1990 අංක 20 දරණ තාක්ෂණ හා වෘත්තිය පුහුණු පනත යටතේ අධිකාරි ගතකරයි.

අවසන් යාවත්කාලීන කිරීම 2015 ජනවාරි 28 වෙනි බදාදා, 08:01  
පුහුණුලාභීන් සඳහා
සේවාදායකයින්ට
ලියාපදිංචිය
වෙනත් සේවා
සාමාන්‍ය
සහතික පත් නිරවද්‍යතාව…

වැදගත් සබැදි

පෙබරවාරි 2017
බ්‍ර සි සෙ
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4