Tamil (Sri Lanka)English (United Kingdom)
මුල් පිටුව අප ගැන හැදින්වීම

හැඳින්වීම

අපගේ දැක්ම

මානව සම්පත් සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ සමෘද්ධිය උදාකරවීම සහ වඩාත් කාර්යක්ෂම පුහුණු වැඩසටහන් සම්පාදක ලෙසට පත්වීම

අපගේ මෙභෙවර

කුසලතාවයෙන් හෙබි මානව සම්පතක් කර්මාන්ත ක්ෂේත්‍රයට ඉහළ වෘත්තීමය ප්‍රමිතියකට නිසි සැලසුම්ගත පුහුණු වැඩසටහන් මගින් බිහිකරවීම, රැකියා නියුක්තියට යෝග්‍ය ශ්‍රම සම්පතක් නිර්මාණය කිරීම හා යෞවන යෞවනයන් සඳහා වෘත්තීමය හා තාක්ෂණික පුහුණුව ලබාදීම.

අපගේ අරමුණු

  • වෘත්තීමය පුහුණු වැඩසහටන් සැලසුම් කිරිම, සංවිධානය කිරිම හා පැවැත්වීම.
  • වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රමිතිය නිර්ණය කිරිම.
  • වෘත්තිය පුහුණු ක්ෂේත්‍රයට අදාළ වන විභාග පැවැත්වීම සහ සහතික ලබාදීම.
  • ජාතික වෙළඳ පරීක්ෂණ පැවැත්වීම.
  • ඊට අදාලවන උපදෙස් සැකසීම සහ ලබාදීම.
  • වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු
  • විවිධ කුසලතා ඔප්නැංවීම උදෙසා තරඟ පැවැත්වීම.
  • වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පුහුණු කටයුතු වල නිරත සෙසු ආයතනවල පුහුණූ හැකියා ධාරිතාවය ඉහළනැංවීම.
  • තෘතියික හා වාත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවට වෘත්තිය පුහුණු අංශයෙන් උපදේශන සැපයීම.

මෙරට හා පිටරට වෘත්තිය පුහුණු ක්ෂේත්‍රයේ ආයතන අතර, සහයෝගිතාවය  ගොඩනංවා ගැනීම තුළින්  පවත්වනු ලබන සහතික පත්‍ර ඩිප්ලෝමා හා උපාධි පාඨමාලා සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදීම.

අවසන් යාවත්කාලීන කිරීම 2015 ජනවාරි 28 වෙනි බදාදා, 09:03  
පුහුණුලාභීන් සඳහා
සේවාදායකයින්ට
ලියාපදිංචිය
වෙනත් සේවා
සාමාන්‍ය
සහතික පත් නිරවද්‍යතාව…

වැදගත් සබැදි

දෙසැම්බර් 2017
බ්‍ර සි සෙ
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6