Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
Home Latest News ග්‍රාමීය වෘත්තීය පුහුණු නංවාලිමට

ග්‍රාමීය වෘත්තීය පුහුණු නංවාලිමට

 

ග්‍රාමීය වෘත්තීය පුහුණු නංවාලිමට නයිටා ඕස්ට්‍රේලියානු රජය අත්වැල් බැඳගනී

 

ඕස්ට්‍රේලියානු ආධාර මඟින් ක්‍රියාත්මක වන “Skills for Inclusive growth” වැඩසටහන යටතේ මෙරට හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රය වෘත්තීය පුහුණුව නංවාලීමේ අරමුණින් ජංගම ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ලෙස භාවිත කළ හැකි බස් රථ 02ක් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට ප්‍රධානය කිරීමට නියමිතය.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති හිටපු නැගෙනහිර පළාත් මහඇමති වත්මන් මුස්ලිම් ක්‍රොංග්‍රස් නියෝජ්‍ය නායක නසීර් අහමඩ් මහතා සහ “Skills for Inclusive growth” වැඩසටහනේ කණ්ඩායම් ප්‍රධානී ඩේවිඩ් සී. ඇල්බඩි මහතා අතර පැවැත්විණ.

අධිකාරියේ ගරු සභාපති නසීර් අහමඩ් මහතා නැගෙනහිර පළාත් මහ ඇමති ලෙස කටයුතු කරන අවධියේදී නැගෙනහිර පළාත කේන්ද්‍ර කොටගෙන මෙම “Skills for Inclusive growth” වැඩසටහන ඇරඹීය.

 

 

 

 

 

Important Links

September 2019
S M T W T F S
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5